Friday, December 21, 2012

වින්ඩොව්ස් 7 තුලදීම ඩෙස්ක්ටොප් එකේ පින්තුර ගමු...

ආයුබෝවන් යාලුවේ කොහොමද ඉතින් නත්තල සරුද... ලංකාවට නම් හොදටම වහිනවා.. මොන කරන්නද.. ස්වභාවදහම අපිට වෙනස් කරන්න බැනේ.. හැමදේටම මුහුණ දෙන්න වෙනවා.. ඉතින් අද මම කියලා දෙන්න අවේ.. Windows මෙහෙයුම් පද්ධතියේම තියෙන දෙයක් ගැන තමා...මොකක්ද කියලා බලන්නකෝ...


අහලා තියෙනවද වින්ඩොව්ස් 7 වල තියෙන  Snipping Tool එක ගැන.. කවුරුත් වැඩිය සැලකිල්ලට ගන්නැති එකක් තමා මේ.. එත් මේක ගොඩක් වටිනවා.. බලමු මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා..

මේකෙන් පුළුවන් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ Screenshots ගන්න පුළුවන් ඒ කිවේ ඩෙස්ක්ටොප් එක පින්තුරයකට ගන්න පුළුවන් හරිම පහසුයි.. මෙන්න මෙහෙමයි එක කරන්නේ...

එකටම Snipping Tool එක ඕපන් කර ගමුකෝ.. Start ගිහින්  Snipping Tool යන්න ටයිප් කරන්න.. ඊට පස්සේ ඒ මුදුකාංග ඕපන් කරගන්න 




ඉන් පසු ඔයාට අවශ්‍ය කරන කොටස ඒ කිවේ පින්තුරය ලබා ගත යුතු ප්‍රමානය පෙන්වන්න.. ඉන් පසු ඔයාට මේ ආකාරයට ලබා ගත් පින්තුරය දිස් වේවි.. එමන්ම ඒවා Edit කිරීමේ පහසුකම් ද ලබා දේ.. කරලම බලන්නකෝ...


තවත් ලිපියක් සමගින් මුණ ගැසෙමු..





Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....