වින්ඩොව්ස් 7 තුලදීම ඩෙස්ක්ටොප් එකේ පින්තුර ගමු...
.jpg)
අහලා තියෙනවද වින්ඩොව්ස් 7 වල තියෙන Snipping Tool එක ගැන.. කවුරුත් වැඩිය සැලකිල්ලට ගන්නැති එකක් තමා මේ.. එත් මේක ගොඩක් වටිනවා.. බලමු මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා..
මේකෙන් පුළුවන් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ Screenshots ගන්න පුළුවන් ඒ කිවේ ඩෙස්ක්ටොප් එක පින්තුරයකට ගන්න පුළුවන් හරිම පහසුයි.. මෙන්න මෙහෙමයි එක කරන්නේ...
එකටම Snipping Tool එක ඕපන් කර ගමුකෝ.. Start ගිහින් Snipping Tool යන්න ටයිප් කරන්න.. ඊට පස්සේ ඒ මුදුකාංග ඕපන් කරගන්න
ඉන් පසු ඔයාට අවශ්‍ය කරන කොටස ඒ කිවේ පින්තුරය ලබා ගත යුතු ප්‍රමානය පෙන්වන්න.. ඉන් පසු ඔයාට මේ ආකාරයට ලබා ගත් පින්තුරය දිස් වේවි.. එමන්ම ඒවා Edit කිරීමේ පහසුකම් ද ලබා දේ.. කරලම බලන්නකෝ...
තවත් ලිපියක් සමගින් මුණ ගැසෙමු..
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....