Ads Top



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්... ඔන්න අද මම කියලා දෙන්න යන්නේ වින්ඩොව්ස්  මෙහෙයුම් පද්ධතියට වැදගත් දෙයක්... සමහර විට ඔයාලා මේක දන්නවත් ඇති..ඒ උනත් කියන්නම්කො....



Windows මෙහෙයුම් පද්ධතියේ "not responding" කියන එරෝ එක නවත්වන විදිහ ගැන තමා අද මම කියලා දෙන්නේ... හැමෝටම ඒ එරෝ එක මහා කරදරයක් නේ.. කාලයක් මටත් තිබ්බ ඒ වදේ.. දැන් නම් නැ... ඉතින් ඔන්න අද මම කියලා දෙනවා එක නවත්වන්නේ කොහොමද කියලා..




Stop The "Not Responding" error...

පළමුව "Run" Pragramme එක වෙතට යන්න ඉන් පසු "Regedit" යන්න එහි ටයිප් කරන්න..


දැන් Registry Editor window එක විවර්ත වේවි.. ඉන් පසු එහි HKEY_CURRENT_USER තෝරාගෙන එහි ඇති Control Panel එක තෝරාගන්න.. ඉන් පසු Desktop තෝරාගෙන දකුණු පැත්තේ ඇති "AutoEndTasks"String මෙවලම තෝරාගෙන එහි Value එක 1 කරගන්න.. ඉන් පසු WaitToKillAppTimeout කියන String එකට දෙන්න ඕන කරන වැඩසටහන EndTask වෙන්න ඕන Time එක දෙන්න... වෙලාව ගණනය කරනු ලබන්නේ මිලි තප්පර වලින....



 ඉතින් ඒ වගේ කරදරයක් තියෙනවා නම් ඔයාලත් මේක කරන්න....








No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.