Friday, January 4, 2013

ලේසියෙන් Files Convert කල හැකි Format Factory....

ආයුබෝවන්  යාලුවනේ කොහොමද ඉතින ඔන්න අද දවසේ මගේ දෙවැනි ලිපිය මම ලියන්නයි යන්නේ...  ඒ පොඩි වගේම වැදගත් මුදුකාංගයක් ගැනයි එහෙනම් කියවලම බලන්නකෝ...



කට්ටිම දැන් දන්නවනේ ඒ  මොකක්ද කියල format ගොඩක්  Convert කල හැකි Format factory කියන මුදුකාංගය තමා අද දෙන්නේ... හරිම පහසුයි.. ලේසියි... ඉක්මනින් තේරුම් ගන්නත් පුළුවන් එහෙනම් තව කතා මොකටද මෙන්න ලින්ක් එක Download කරගන්න.....


 Download Format Factory 2.90

Download Format Factory 2.90

Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....