Friday, January 4, 2013

Type කරන්න ලේසියෙන්ම ඉගෙනගන්න මෙන්න Typing Master...



ඔන්න මම තවත් වැදගත් දෙයක් ගේනවා... අද දවසට මගේ තුන් වෙනි ලිපිය තමා මේ... හේ හේ ...... මේකත් මුදුකාංගයක් ගැන තමා.... කියවලම බලන්නකෝ එහෙනම්....







ඔයාල අහල හරි දන්නවද නේද Typing Master කියල මුදුකාංගයක් ගැන.. අන්න එක ගැන තමා එක අද මම ඔයාලට දෙන්නයි ආවේ.. 
එකේ ඔයාලගේ ටයිප් කිරීමේ වේගය වැඩි කරගැනීමටත්, නිවැරදිව ටයිප් කරගන්න ආකාරය පිළිබද මන දැනුමක් ලබා ගැනීමටත් මෙමගින් හැකිවේ... ඉතින් ඉගෙන ගන්න අයට් නම් මේක ගොඩක් වැදගත්.. ඒ නිසා මම ඔයාලාට මේක දෙනවා මෙන්න එහෙනම්


Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

1 අදහස්:

Write අදහස්
KAPILA
AUTHOR
April 17, 2013 at 9:20 AM delete

MEKE MOKUTH NANEEEEEEEEEE

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....