ඔයාල අහල හරි දන්නවද නේද Typing Master කියල මුදුකාංගයක් ගැන.. අන්න එක ගැන තමා එක අද මම ඔයාලට දෙන්නයි ආවේ..
එකේ ඔයාලගේ ටයිප් කිරීමේ වේගය වැඩි කරගැනීමටත්, නිවැරදිව ටයිප් කරගන්න ආකාරය පිළිබද මන දැනුමක් ලබා ගැනීමටත් මෙමගින් හැකිවේ... ඉතින් ඉගෙන ගන්න අයට් නම් මේක ගොඩක් වැදගත්.. ඒ නිසා මම ඔයාලාට මේක දෙනවා මෙන්න එහෙනම්
1 අදහස්:
MEKE MOKUTH NANEEEEEEEEEE
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon