Ads Top



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලාට..මේ ටිකේ ඉස්න්නේ... ඉතින් අද මම  දෙන්න යන දේ ගැන කියවලම බලකෝලේ නේ.. නිකන් ඉන්න වෙලාවක් හම්බ උනාම තමා මේක ලියන්නකෝ   






අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා(Internet explorer) ඔටෝ ඩිස්කනෙක්ට්(Auto Disconnect) කරගන්න ආකාරය ගැන තමා අද මම කියලා දෙන්නේ.. එහෙනම් කියවල බලමු නේද.. 


එකටම තියෙන්නේ Start වෙත ගොස් Run එකට Regedit කියලා Type කරන්න..


ඊට පස්සේ එන වින්ඩෝව තුලින් පහත දී ඇති දෑ තෝරාගෙන යන්න.. පින්තුර මගින් වඩාත් විස්තර කරයි ඒ ගැන...


LOCAL_MACHINE\System\CurrentControlSet\Services\

LanmanServer\Parameters





 අවසානයේ autodisconnect එක ඩබල් ක්ලික් කර එකේ Value එක වෙනස් කරන්න 


නැත්නම් නව DWORD Value සාදාගෙන නාමයට autodisconnect කියා   දී   Value එක වෙනස් කරන්න 

නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු...

  

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.