Ads Top

ආයුබෝවන් යාලුවනේ මෙන්න අද දවසේ මගේ පස්වන ලිපිය... දැන් නම් පරිඝනකයේ ක්‍රියාකාරිත්වයට වැදගත් දෙයක් තමා කියලා දෙන්න යන්නේ.. මොකක්ද කියලා බලන්නකෝ හැබැටම මේක...



මෙන්න මේකයි මම කියා දෙන්න ආවේ... අපේ පරිගණකයේ Hard Disk වල තියෙන Bad Sectors Fix කරන ආකාරය ගැනයි... බලමු එක කරන්නේ කොහොමද කියලා... 

පළමුව My Computer වෙතට යන්න ඉන්පසුව අදාල කරන Drive එකේ Properties  බලන්න...


ඉන් පසු රතු පාටින් පාට කර ඇති Tool වෙතට පිවිසෙන්න..


ඉන් පසු නිල්පාටින් පාට කර ඇති Check Now යන බටනය ඔබන්න...


ඉන් පසුව ඇත්තේ අවසාන පියවරයි.. එය නම් මෙන්න මේ ආකාරයට කරන්න.. "Automatically Fix File System Errors" හා "Scan For And Attempt Recovery Of Bad Sectors" යන දෙකටම හරි ලකුණ දමා Start කරන්න .. සමහර විට පරිගණකය Restat කරන්න කියාද අසාවි.. එවිට yes කර පරිගණකය Check කිරීමට ඉඩ දෙන්න...


ටික  වෙලාවකින් මේ ක්‍රියාවලිය සිදු වී අවසන් වේවි...නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු....






No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.