Ads Top

Serial, Crack, Patch නැතිව IDM පාවිච්චි කරමු....

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මේ අද දවසේ හතරවන ලිපිය... අද නම් ඔට්ටුවට ලිපි ලියනවා වගේ මන්... හෙහෙ.. ඔන්න පින්තුරේ දැක්ක ගමන් කවුරුත් දන්නා දෙයක් ගැන තමා කියන්නේ කියවලාම බලන්නකෝ....




අන්තර්ජාලය භාවිත කරන ඕනෑම කෙනෙක්ට උවමන දෙයක්නේ Internet Download Manager කියන්නේ.. නමුත් හැමෝ එය ගත්තත් එක හැමදාම තියෙන නැ Expire වෙනවනේ.. එතකොට එපා වෙනවා අප්පා... නමුත් කොහොමද Idm එකේ Portable Version එකක් ගත්තොත්..  කිසි අව්ලක් නැතිව වැඩ කරන්න පුළුවන් වෙයි නේ... ඉතින් අද මම දෙන්නේ  Idm එකේ  Portable Version එකයි.. එහෙනම් ඔන්න එකත් ගන්නකො...

 
Download Idm Portbale

Language එක හදාගැනීමට මේ පින්තුරය බලන්න...



4 comments:

  1. ane macho rar file eka open karanna password ekak illanawa

    ReplyDelete
  2. Sorry, but that link has been deleted. කියල වැටෙනවා..

    ReplyDelete
    Replies
    1. නැවත උත්සහා කර බලන්න.... එය නිවැරදි කර ඇත...

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.