Saturday, February 23, 2013

ලේසියෙන්ම වීඩියෝ කන්වට් කරගන්න Aviosoft Video Converter Professional 5.0.0.0


ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් ලිපි ලියන්න
 පටන් ගන්නයි යන්නේ... අද මම එකටම දෙන්නේ මුදුකාංගයක්.. මොකක්ද කියලා බලන්නකෝ..





අද මම මුලින් ම දෙන්නේ Video Convert කල හැකි මුදුකාංගයක්.. එකේ නම Aviosoft Video Converter.. මේකෙන් චොන්වට් කල හැකි ෆයිල්ස් ෆෝමැට් වන්නේ 

Convert DVD, *.RM, *.RMVB, *.AVI, *.WMV, *.ASF, *.MPG, *.MPEG, *.MPE, *M1V, *MPV2, *.MP4, *.DAT, *.MOV, *.VOB, HD video file to AVI, ASF, MOV, WMV, HD Video, 3GP, MP4 for Apple iPad, iPhone, iPod, BlackBerry series, Sony PSP, Nokia series, HTC series, Archos series

වැනි දේවල්ය.. ඉතින් අද මම මේ සමගම Serial Number එකත් දෙනවා එතකොට තවත් ලෙසිනේ.. තව මොන කතාද මෙන්න එහෙනම්..

මෙතනින් මුදුකාංගය ගන්න


Serial Number ගන්න 

Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....