Ads Top

Desktop එක මරුවට මෙන්න මරේ මරු Alienware Skin Pac



ආයුබෝවන් යාලුවනේ..දැන් මම ඔයාලට දෙන්නේ ඔයාලගේ මෙහෙයුම් පද්ධතිය හැඩ කරගැනීම සහද ලබා දෙන දෙයක්.. කියවලම බලන්නකෝ එකත්...








Alienware Skin Pack යනු ඉතාමත් අලංකාර Skin Pack එකකි.. මෙය වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය උදෙසා නිපදවා ඇත්තකි... ඉතින් ඔයාලාත් කැමති නම් මේ Alienware Skin Pack එක දාගන්න මෙන්න ගන්න.. සම්පුර්ණයෙන්ම නොමිලේ...

මෙතනින් ගන්න..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.