Ads Top

Drivers වදයෙන් ගැලවෙන්න මෙන්න ක්‍රමේ...





ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මං ඉතාමත් වැදගත් දෙයක් ගේනවා කියවලාම බලන්නකෝ.....






අද මම ගෙනාවේ ගොඩක් අයට  ප්‍රශ්නයක් වන නමුත් හිතුවොත් ප්‍රස්නයක් නොවන දෙයක් ගැන තමා.. මිට කලින් මටත් ඔය ප්‍රස්නේම තිබ්බ එත් මම එක විසදා ගත්ත... ඒ ප්‍රශ්නේ තමා Drivers කියන්නේ පරිගණකය පෝමැට් කරපුවම එකට අදාල හැමදේම නැති වෙනවනේ ඊට පස්සේ ඒවා නැවත දන්නා ඕනනේ... Drivers නැති උනොත් ඉවරයි නේ.. එත් යේ එහෙම වෙන් නැ.. හේතුව මේ Drivers Pack Solution තියෙන නිසා.. කරන්න තියෙන්නේ මම දෙන ටොරෙන්ට් එක බාගෙන එකේ තියෙන   DriversPackSolution.exe  මුදුකාංගය විවර්ත කරගන්න විතරයි ඊට පස්සේ අදාල උපදෙස් පිලිපදලා ඔයාලගේ ඒ කරදරේ නැති කරගන්න පුළුවන් ලෙහෙසියෙන්ම.. මෙන්න එහෙනම් එක... මේක DVD එකකට රයිට් කරගෙන ඕනෑම තැනක ගෙනයන්න පුළුවන්.. අන්තර්ජාලය ඕනෙම නැ...

මෙතනින් ගන්න 

Download Drivers Pack Solution V.12

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.