Ads Top

ඉන්පුට් ටූල්ස් වළාකුල පවිච්ච කරලා බලන්න...





ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට... ඔන්න අද මම වැදගත් දෙයක්දෙන්නයි අවේ කියවලම බලන්නකෝ..







ගොඩක් අය  ගුගල් සමාගමෙන් දුන් ගුගල් අයිඑමඉ  තුලින් නේ සිංහල ටයිප් කලේ..ඔන්න දැන් ගුගල් සමගම විසින් ඔයාලට ඒ ක්‍රමේ ලේසි  පොඩි දෙයක් දීලා ඒ තම ගුගල් චෝම් Extension එකක් දීලා.. මෙය භාවිතා කිරීමේදී අන්තර්ජයය අවශ්‍ය වේ.. හරිම පහසුයි එක භාවිතා කරන්න ඔයාලත් උත්සහ කරලම බලන්නකෝ...



මෙන්න ලින්ක් එක 
ඉන්පුට් ටූල්ස් වළාකුල

මෙතනින් Google Extension එක ගන්න 
ඉන්පුට් ටූල්ස් වළාකුල Extension




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.