Ads Top

වැදගත් දේ රහසේම තබා ගන්න මෙන්න..Wise Folder Hider



ආයුබෝවන් යාලුවනේ... කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම වැදගත් ලිපියක් ලියනවා... මොකක්ද කියලා බලන්නකෝ.. 





Wise Folder Hider යනු ඔයාලගේ වැදගත් ලිපි ගොදු Hard Disk එක තුලම සගවා තැබීමට උපකාරිවන මුදුකාංගයකි.. ඉතාම පහසුවෙන් මෙම මුදුකාංගය හැසිරවිය හැකි අතර මේ තුලින් සොරකන් කිරීමේ හැකියාව අඩුවේ.. අද මම මේක දෙන්න හිතුවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා.. එහෙනම් මෙන්න..







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.