Friday, March 22, 2013

වැදගත් දේ රහසේම තබා ගන්න මෙන්න..Wise Folder Hider



ආයුබෝවන් යාලුවනේ... කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම වැදගත් ලිපියක් ලියනවා... මොකක්ද කියලා බලන්නකෝ.. 





Wise Folder Hider යනු ඔයාලගේ වැදගත් ලිපි ගොදු Hard Disk එක තුලම සගවා තැබීමට උපකාරිවන මුදුකාංගයකි.. ඉතාම පහසුවෙන් මෙම මුදුකාංගය හැසිරවිය හැකි අතර මේ තුලින් සොරකන් කිරීමේ හැකියාව අඩුවේ.. අද මම මේක දෙන්න හිතුවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා.. එහෙනම් මෙන්න..







Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....