මේක අනිවාර්යෙන් කියවන්නම
ඕනේ
භාෂාවන් 23 ඉතා පහසුවෙන් කතා කරන ටිමොති ඩොනර් අවුරුදු
දහසයක පිරිමි ලමයකි.. එකිනෙකට වෙනස් භාස කතා කිරීමේ
හැකියාව ඔහු සතුය. සාමාන්යෙන් තරුණ වයසේදී වීඩියෝ ගේම් වැනි
දෑ ක්‍රීඩා කිරීමට බොහෝ තරුණයක් කැමැත්තක් දක්වන නමුත් මොහු
වෙනස්ම අයකි...
ඔහු කතා කරන ආකාරය නරබන්න... මෙන්න
මෙන්න 23 භාෂා කිතා කල හැකි ටිමොති...
Reviewed by
Unknown
on
April 10, 2013
Rating:
5
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....