Ads Top

සට සට ගාලා Email හදමු....



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මං වැදගත් දෙයක් ගේනවා.... ගොඩක් යට මේක ඕන වෙයි කියලා හිතුවා මෙන්න එහෙනම්.....




ඉ තැපෑල කියන්න අද ලෝකයට නැතුවම බැරි දෙයක්නේ... ඒවා හදාගන්නත් විවිධාකාර වෙබ් අඩවි තියෙනවනේ සමහර සයිට් වලට ගිහින් නේ අදාල Form  පුරවලා මේල් එක හදාගන්නේ... කැමතිද ගොඩක් චාටර් නොවී ලේසියෙන්ම ඉක්මනින්ම ඉ මේල් එකක් හදාගන්න.. එහෙනම් මෙන්න එකට හොදම විසදුම.... එහෙනම් එක මෙතනින් Download කරගන්න මෙන්න....

Email Account Creator Extreme(2.17mb)

මෙම මුදුකාංගය මගින් ඔබට 


  1. Gmail
  2. Yahoo Mail
  3. Hot Mail 
යන මේල් වර්ග 3 පහසුවෙන් සකසා ගත හැකිය... එය ක්‍රියාත්මක කරන ආකාරය මෙසේය 






Password- dushsoft


1 comment:

  1. මේකේ එතකොට ෆෝන් වෙරිෆිකේෂන් ඕන නැත්ද.? එක අංකෙට මේල් හදන්න පුළුවන් සීමාව එවගේමද.?

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.