Tuesday, April 30, 2013

සට සට ගාලා Email හදමු....



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මං වැදගත් දෙයක් ගේනවා.... ගොඩක් යට මේක ඕන වෙයි කියලා හිතුවා මෙන්න එහෙනම්.....




ඉ තැපෑල කියන්න අද ලෝකයට නැතුවම බැරි දෙයක්නේ... ඒවා හදාගන්නත් විවිධාකාර වෙබ් අඩවි තියෙනවනේ සමහර සයිට් වලට ගිහින් නේ අදාල Form  පුරවලා මේල් එක හදාගන්නේ... කැමතිද ගොඩක් චාටර් නොවී ලේසියෙන්ම ඉක්මනින්ම ඉ මේල් එකක් හදාගන්න.. එහෙනම් මෙන්න එකට හොදම විසදුම.... එහෙනම් එක මෙතනින් Download කරගන්න මෙන්න....

Email Account Creator Extreme(2.17mb)

මෙම මුදුකාංගය මගින් ඔබට 


  1. Gmail
  2. Yahoo Mail
  3. Hot Mail 
යන මේල් වර්ග 3 පහසුවෙන් සකසා ගත හැකිය... එය ක්‍රියාත්මක කරන ආකාරය මෙසේය 






Password- dushsoft


Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
April 30, 2013 at 11:00 AM delete

මේකේ එතකොට ෆෝන් වෙරිෆිකේෂන් ඕන නැත්ද.? එක අංකෙට මේල් හදන්න පුළුවන් සීමාව එවගේමද.?

Reply
avatar
April 30, 2013 at 6:56 PM delete

Autofill dila balaa ewa okkomA Hadenawa... simawak nomatha............

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....