Ads Top

චාටර් නොවී Facebook යාලුවන්ව එකේ Add කරන්න මෙන්න "All Friends Add to Group"




ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මං ගේනවා ඉතාමත් වැදගත් දෙයක්... කියවලාම බලන්නකෝ...





Facebook එකේ  Group වලට යාලුවන්ව Add කරන්න මාර චටරයක්නේ කන්නේ ඔයාලා ඉතින් දැන් මම කියලා දෙන යන වදෙන් ඒක චාටරයක් වෙන් නැ.... කරන්න තියෙන්නේ මෙච්චරයි...

අවශ්‍ය වන්නේ 

Mozilla Firefox 
Grease money
All friend Add to Group Script 

ඔය ටිකක් ඔතනින් Download කරගන්න ඔන්න දැන් අපි වැඩේ  පටන් ගන්නයි යන්නේ....

පළමුව Firefox  විවර්ත කරගෙන ඔබේ Facebook එකවුන්ට් එකට ලොග් වෙන්න. ඉන් පසු Grease money වෙත පිවිස ඒ addon එක Install කරගන්න.. ඉන් පසු All All friend to Group Script වෙත පිවිස එයත්  Install කරගන්න... දැන් ඔයාට මෙහෙම පෙනි ඔයාගේ වෙබ් බ්‍රවුසරයෙන්,...........


දැන් ඔයාලා ඔයාගේ යාලුවන්ව එකතු කරන්න ඕනේ Group එක වෙත පිවිසෙන්න


එතන තියෙන"Add All Friends Here" කියන බටනය ඔබන්න එවිට මෙසේ දිස් වේවි.....


දැන් ඔබේ යාලුවන්ව අදාල Group Add වෙනවා..මද    වෙලාවක් රැදී සිටින්න..... 


ලිපිය හොදයි නම් Comment එකකුත් දාලාම යන්න 




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.