Ads Top

ලංකාවේ හැමෝටම දැන් නොමිලේම අන්තර්ජාලයේ සැරිසරන්න මෙන්න...





ආයුබෝවන් යාලුවනේ මෙන්න ලංකාවේ අයට ඉතාමව වැදගත් ආරංචියක්...  






Google සමාගම හා Dialog සමාගම එක්ව ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය නොමිලේම ලබාදීම උදෙසා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා... එය හදුන්වන්නේ Free Zone  කියාය.මෙම සේවාව ජංගම දුරකථන සදහා ලබාදීමට තීරණය කර ඇත... ලංකාවේ ඉන්න හැමෝටම Dialog සිම් පත හරහා 


  1. Google Search
  2. Gmail
  3. Google plus
                      යන සේවාවන් නොමිලේම භාවිතා කල හැකිය. මේහි ඇති තවත් වාසියක් වන්නේ...Google search  හරහා පිවිසෙන වෙබ් අඩවි සදහා මුදල් වැය  නොවීමයි... මෙහි මුලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය වැඩි කිරීමයි.

මෙම සේවාව ලබා ගැනීම සදහා ඔබේ ජංගම දුරකතනයෙන් හෝ පරිගණකයෙන් මෙන්න මේ වෙබ් අඩවියට පිවිසීමයි...



ජංගම දුරකතනයෙන් ගිය විට මෙසේ දිස් වේවි.


පරිගණකයෙන් ගිය විට මෙසේ දිස් වේ.

පරිගණකයෙන් යාමේදී Send a link Your Phone ක්ලික් කර ඔබේ ඩයලොග් දුරකථන අංකය ලබා දෙන්න.. ඉන් පසු ඔබට කෙටි පණිවිඩයක් ලැබේ ඒ ඔස්සේ පහත ආකාරයකට ක්‍රියා කරන්න..


Click here to get started යන්න ක්ලික් කර ඔබේ Gmail Acoount එකට sign In වෙන්න 


ඉන් පසු මෙම සේවාව අත්විදින්න..... ලංකාවට හොද එකක් නේද..... Try කරලා කියන්න හොදද කියලා..






2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.