Ads Top

ඩොලර් හොයන්න හොදම මගේ Probux Auto Click




කොහොමද යාලුවනේ ඔන්න මේ තමා මගේ පලවෙනි ඉ-මනි ලිපිය කියවලම බලන්නකෝ...






Probux යනු ක්ලික් කරලා සල්ලි හොයන වර්තමානයේ තියෙන විස්වාසදායි වෙබ් අඩවියකි.... එකේ එකින් එක ඇඩ්  ක්ලික් කරද්දී අපිට එපා වෙනවනේ කොහොමද එක ඔටෝම ක්ලික් උනොත් වැඩේ හොදයි නේද. මෙන්න මේ විදිහට එක කරන්න පුළුවන්....

කරන්න තියෙන්නේ මෙච්චරයි එකටම ඔයාලගේ පරිගණකයේ Mozilla Firefox ස්ථාපනය කරලා තියෙන්න ඕනේ...මෙන්න එක මෙතනින් ගන්නකො 


Download Firefox New Version


දැන් ෆයර්පොක්ස් ඕපන් කරලා මෙන්න මේක ගන්නකො....

Download Grease Monkey 


දැන් මෙන්න මේකෙන් ගිහින් මෙන්න මෙතත් Install 
කරගන්න

කො..
Install Script





ඊට පස්සේ Probux Account එකක් හදලා නැත්නම් මෙතනින් හදන්න නැත්නම් හදපු එකෙන් ලොග් වෙන්නකෝ..


Create Probux Account     Log Probux Account









View Adds කියන එක ඔබලා බලන් ඉන්න ඔටෝම අපේ වැඩේ සිද්ද වෙනවා.. ඒ අතරේදී වෙන වැඩක් කරන්න එක සිද්ද වෙයි විනාඩි කිහිපයකදී....






10 comments:

  1. meke ad beluwahama satha ekada denne, mage ammo dolar 10 k hoyaganna auruthdak duk vidinna weine

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවේ සහෝ.. ඕකෙන් ඩොලර් 0.6 ගත්තයින් පස්සේ ඒවගෙන් රිෆෙරන්ස්ලව ගන්න පුළුවන් එකෙන් එයාලා හොයන එවෛන් කොටසක් ඔයාට එනවා..

      Delete
  2. mata oyawa Skype eken sambanda karaganna puluwanda

    ReplyDelete
  3. dan apita hambawena dolar kohomada api bank account ekakata araganne

    ReplyDelete
    Replies
    1. මේක paypal වලින් ගන්න පුළුවනි..

      Delete
  4. Replies
    1. මොකක්ද හරි යන් නැත්තේ

      Delete
  5. hm matath thiyena prashne bank ekata sali gane komada kiyala?

    ReplyDelete
    Replies
    1. paypal වලට තමා මෙයින් සල්ලි ගැනීමට හැකි වෙන්නේ...

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.