බදුල්ලේ සංචාරය කරන්න කැමති ඔබට විශේෂ ස්ථාන 17 මෙන්න.
ආයුබෝවන් යාලුවනේ.. ඔන්න අද ඉදන් තවත් අලුත් ලිපි මාලාවක් හදුන්වා දෙනවා. කලින් අපි කතා කරපු අපේ පළාත් අනුව සංචාරය කරන්න සුදුසුම තැන ගැන. ඔන්න ඉතින් අද කතා කරනවා නගරයක් වටා ඔබට සැරිසරන්න සුදුසුම හා ලස්සනම තැන් ගැනයි
ඔන්න ලිපි මාලාවේ පලවෙනි ලිපිය විදිහට මම ලියන්න බලාපොරොත්තු වෙනවා බදුල්ල ආශ්‍රිතව ඔබට සංචාරය කරන්න සුදුසුම තැන් මොනවද කියලා.
03. ලිදමුල්ල පත්තිනි දේවාලය
04. දියළුම ඇල්ල
05. දුන්හිද ඇල්ල
06. බදුල්ල දුම්රිය ස්ථානය
07. නමුනුකුල
08. හල්පෙවත්ත Tea Factory
09.දඹාන
10.සුදු වංගුව
11. දෝව පන්සල
12. ඇඩිසම් බංගලාව
13. මාඩොල්සිම
14. සොරබොර වැව
14. සොරබොර වැව
16.මහාමෙවුනාව
17. ලිප්ටන් සීට්
එහෙනම් නැවතත් වැදගත් ලිපියකින් මුණ ගැසෙමු..





No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....