තප්පර 5 අපේ Facebook ID එක හොයාගන්නේ මෙහෙමයි......

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මම ඔයාලාට වැදගත් දෙයක් ගෙනාවා...කියවලම බලන්නකෝ මොකක්ද කියලා...
Facebook කියන්නේ වර්තමානයේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වූ සමාජ වෙබ් අඩවියක්නෙ.. ඉතින් එක භාවිතා කරන හැමෝටම සුවිසේසි වූ අයිඩින්ටි නම්බර් එකක් තියෙනවා.. එක හොයාගන්නේ කොහොමද .. මෙන්න මෙහෙමයි.... මේ ලින්ක් එක හරහා යන්න
How to find my Facebook ID
එකටම තියෙන්නේ ඔයාලගේ මුහුණ පොත වෙත ගිහින් Address bar එකේ තියෙන ලින්ක් එක කොපි කරගෙන මේ .......... එකේ බාර් එකට පේස්ට් කරලා Lookup numberic ID කියන බටනය එබීම පමණයි....
ඊට පස්සේ ඔබේ ID එක පෙන්වයි...
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....