මෙන්න අලුත්ම Winrar 5.00 beta සංස්කරණය

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අදත් මම ලිපියක් ලියනවා කියවලම බලන්නකෝ...
Winrar කියපු ගමන් ගොඩක් කට්ටිය දන්නවා නේ මොකක්ද කියල.. හොද Compress මුදුකාංගයක් නේ එකේ නවතම සංස්කරණය හෙවත් Winrar 5.0 Beta සංස්කරණය අද මම ඔයාලට දෙනවා කතා ඕනේ නැ මෙන්න එහෙනම්...
Download Winrar 5.0 Beta
Winrar 5.0 beta 32bit
Winrar 5.0 beta 64bit
Download Winrar 5.0 Key file
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....