Ads Top

සිංහල ඉංග්‍රීසි දෙමල භාෂාවන් පරිවර්තනය කිරීම සදහා හොදම Tri Lingual Dictionary


ආයුබෝවන් යාලුවනේ ඔන්න දැන් මම දෙන්න අවේ ඉතාමවත් වැදගත් දෙයක්.. මොකක්ද කියලා බලන්නකෝ...   



Tri Lingual Dictionary යනු සිංහල දෙමල ඉංග්‍රීසි භාෂාවන් පරිවර්තනය කල හැකි වෙබ් අඩවියක් හා මුදුකාංගයකි... සාමාන්යෙන් අපි වැඩි පුරාම භාවිතා කලේ මධුර පරිවර්තන මුදුකන්ගයයි.. ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙය සකස් කර ඇත.. ඉතාමත් පහසුවෙන් හැසිරවීමත්, භාවිතා කිරීමට හැකි මෙය මුදුකනගය්ක් ලෙසත් Online පරිවතන වෙබ් අඩවියක් ලෙසත් මෙය යොදා ගත හැකිය...



මෙය භාවිතා කිරීමට තිබිය යුතු මුලික සුදුසුකම්  හා විස්තර වනුයේ 

Requirements:

  • Windows XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64
  • Sinhala and Tamil Unicode installed. If not, install from here.
  • Screen resolution of 1024x768 or above
Version: 1.0.1
File size: 55.82MB
Date added: August 16, 2012
Price: Free


එහෙනම් එක මෙන්න මෙතනින් නොමිලේම ගන්න පුළුවන්



මිට අමතරව මෙම වෙබ් අඩවිය මගින්ද Online Translate කිරීමේ පහසුකමද සලසා තියෙනවා.. උදාහරණයක් ලෙස  



එහෙනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.