Web Browser එකෙන්ම Video Torrent File Download කර ගනිමු..
ආයුබෝවන් යාලුවනේ ඔන්න මම ඔයාලට වැදගත් දෙයක් ගෙනාවා කියවලම බලන්නකෝ මොකක්ද මේ කියලා.
Torch වෙබ් බ්‍රව්සරය යනු භෝ කාර්යන එකම තැනකින් කල හැකි වෙබ් බ්‍රව්සරයකි.. Video Download, Torrent Download, Share වැනි බොහෝ දේවල් මෙමගින් කිරීමට පුළුවන්.. මෙය Google Chrome හි අනුරුවක් කීවට වරදක් නැ..
අපි මෙහි ඇති එක් ප්‍රධාන කාර්යක් වන Video Download කරන ආකාරය ඉගෙන ගනිමු.. හැමදේකටම කලින් මේ වෙබ් බ්‍රව්සරය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න මෙන්න මෙතනින් ගන්න ..
ඉන් පසු එක ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න.. දැන් උදාහරණයක් ලෙස Youtube Video එකක් Download කරමු... එක කරන්නේ මෙහෙමයි..
මෙම Video ව වෙත පිවිසෙන්න Youtube sample video
ඉන් පසු Torch Browser හි ඇති Video බටනය ඔබන්න.. එවිට ඔබට දිස් වේවි Video ව Download වන ආකාරය...
pata slow good internet explore until this
ReplyDelete