මෙන්න Youtube Video Download කරන්න හොදම දේ...(No Software)

ආයුබෝවන් යාලුවනේ ඔන්න අද දවසේ මගේ දෙවැනි ලිපිය කියවලාම බලන්නකෝ..
Youtube කියන්නේ වීඩියෝ ගබඩාවක් වගේනේ.. එකේ වීඩියෝ Download කරන්න නම් IDM වගේ Download Manager Software දාගන්න වෙනවා.. එත් ඊට පාදා ලෙහෙසි පහසු වැදගත් දෙයක් දැන් මම කියලා දෙනවා.. මෙන්න එහෙනම්...
මේකට අපිට උවමනා වෙනවා මෙන්න මේ ටික...
හරි දැන් එකටම තියෙන්නේ Mozilla FireFox විවුර්ත කරගන්න.. ඊට පස්සේ Easy Youtube Video Downloader එක හරහා ගිහින් ඒ Adddon එක Install කරගන්න..
Check කරමු
දැන් මේ වීඩියෝ එකට යන්න
ඉහලින් පෙනන රුපයට අනුව Download Button ඔබා කැමති Format එකක් තෝරලා දෙන්න
ලිපිය ඔබට වැදගත් වුවා නම් අදහස් ලියා යන්න....
addon1 download kara ganna beeeeeeeeeeee
ReplyDeleteFirefox ekata wada nadda
DeleteThanx Dharshamal, It's working...
ReplyDeleteපැමිණියාට හා අදහස් ලබා දුන්නට ස්තුතියි... නැවත එන්න...
Deletetika dawasakin aul wenawa mathoooooo
ReplyDeletee ai
download button eka ennene
ReplyDeleteEasy Youtube Downloader kiyanne ekata thama eka click karanna
Delete