Saturday, May 4, 2013

මෙන්න Youtube Video Download කරන්න හොදම දේ...(No Software)







ආයුබෝවන් යාලුවනේ ඔන්න අද දවසේ මගේ දෙවැනි ලිපිය කියවලාම බලන්නකෝ..



Youtube කියන්නේ වීඩියෝ ගබඩාවක් වගේනේ.. එකේ  වීඩියෝ Download කරන්න නම් IDM වගේ Download Manager Software  දාගන්න වෙනවා.. එත් ඊට පාදා ලෙහෙසි පහසු වැදගත් දෙයක් දැන් මම කියලා දෙනවා.. මෙන්න එහෙනම්... 

මේකට අපිට උවමනා වෙනවා මෙන්න මේ ටික...


හරි දැන් එකටම තියෙන්නේ Mozilla FireFox විවුර්ත කරගන්න.. ඊට පස්සේ Easy Youtube Video Downloader එක හරහා ගිහින් ඒ Adddon එක Install කරගන්න.. 

Check කරමු 

දැන්  මේ වීඩියෝ එකට යන්න 



ඉහලින් පෙනන රුපයට අනුව Download Button ඔබා කැමති Format එකක් තෝරලා දෙන්න 

ලිපිය ඔබට වැදගත් වුවා නම් අදහස් ලියා යන්න....





Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

7 අදහස්

Write අදහස්
May 6, 2013 at 3:04 AM delete

addon1 download kara ganna beeeeeeeeeeee

Reply
avatar
Anonymous
AUTHOR
May 11, 2013 at 9:41 AM delete

Thanx Dharshamal, It's working...

Reply
avatar
July 20, 2013 at 1:58 AM delete

පැමිණියාට හා අදහස් ලබා දුන්නට ස්තුතියි... නැවත එන්න...

Reply
avatar
August 21, 2013 at 6:57 AM delete

tika dawasakin aul wenawa mathoooooo
e ai

Reply
avatar
Numesh Gamage
AUTHOR
August 30, 2013 at 1:26 AM delete

download button eka ennene

Reply
avatar
August 31, 2013 at 3:36 AM delete

Easy Youtube Downloader kiyanne ekata thama eka click karanna

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....