Ads Top

Chrome එකෙන් Facebook, Twitter ගිණුම් ගොඩකට Log වෙමුද...?


 ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක් ඔයාලට....


"එකම වෙබ් බ්‍රවුසරේම් Facebook 10-15  ලොග් වෙන්න පුලුවනිද....? ඔවු පුළුවන්.. ඒ කොහොමද ? මෙන්න මෙහෙමයි..."

පළමුව ඔයාලගේ Google Chrome  open කරගන්න.. ඊට පස්සේ පහත රුපයේ පෙනෙන පරිදි ඒ බටනය ඔබා Setting වෙත පිවිසෙන්න...




හරි දැන් Add New User කියන බටනය ඔබන්න..


ඔයාලා කැමති logo එකක් තෝරාගෙන name  එකට කැමති එකක් දීලා Create කරන්න...


දැන් ඔබට නව වින්ඩෝවක් විවර්ත වේවි... කැමති නම් එක Close කරලා මුල් Chrome එකට යන්න..


දැන් හැමදේම හරි ඔයාලට කලින් හදපු User Account එකට යාමට අවශ්‍යනම් පහත රුපයේ පෙනෙන පරිදි ක්‍රියා කරන්න...


මෙමගින් ඔබට Facebook, twitter වැනි බොහෝ ගිණුම් සදහා පිවිසිය හැකිය... එකම බ්‍රවුසරෙන් Account රාශියකට පිසීමේ හැකියාව දැන් ඔබ සතුයි.. මේ ලිපිය නැරබුවට ස්තුතියි... නැවත පැමිණෙන්න... ගැටළුවක් ඇත්නම් කියන්න...










No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.