Ads Top




ආයුබොවන් යාලුවනේ කොහොමද ඉතින්... ඔන්න මම අද වෑදගත් ලිපියක් ලියන්නයි යන්නෙ....





මෙක වෑදගත් වන්නෙ සියලුම මුහුන්පොත් හිමිකරුවන්ටයි... එ මොකො එ... එතමා අපේ එකවුන්ට් එකෙ අයිඩි එක මොකක්ද කියලා දෑනගන්න පුලුවන් ලෙසිම ක්‍රමයක් තමා මෙ....


මුලින්ම කරන්න තියෙන්නෙ ඔයලගෙ මුහුන්පොතේ යුසනෙම් එක කොපි කරගන්න එකයි... ඊට පස්සෙ එක අරන් ගිහින් පහල තියෙන ෆොම් එකෙ පෙස්ට් කරලා ජෙනෙරෙට් කරන්න.. ඊට පස්සෙ ඔයලගෙ යුසනමෙ (Username )හා අයිඩි(FB ID) එක ඔයලාට පෙනවයී....

 


නෑරබුවට ස්තුතියි නෑවත එන්න.....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.