ලස්සනම ලස්සන Page Numbers දාමුද බ්ලොග් එකට......
ආයුබෝවන් කොහොමද ඉතින් මෙන්න අද ලිපිය...
මෙන්න මේකයි අද ලිපිය.. ඉහත තියෙන රූපේ වගේ බ්ලොග් පේජ් වලට යන්න පහසු කරන ඉලක්කම් ටිකක් දාමුද... එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි...
ඔයාලගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සේ Layout තෝරාගෙන එතනින් HTML/Java Script එකක් හදන්න වින්ඩෝව Open කරගන්න...
දැන් මෙන්න මේ කෝඩ් එක එකේ කොපි පේස්ට් කරන්න....
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....