Friday, July 26, 2013

ලස්සනම ලස්සන Page Numbers දාමුද බ්ලොග් එකට......





ආයුබෝවන් කොහොමද ඉතින් මෙන්න අද  ලිපිය... 






මෙන්න මේකයි අද ලිපිය.. ඉහත තියෙන රූපේ වගේ බ්ලොග් පේජ් වලට යන්න පහසු කරන ඉලක්කම් ටිකක් දාමුද... එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි...

ඔයාලගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සේ Layout තෝරාගෙන එතනින්  HTML/Java Script එකක් හදන්න වින්ඩෝව Open කරගන්න...

දැන් මෙන්න මේ කෝඩ් එක එකේ කොපි පේස්ට් කරන්න....







ඊට පස්සේ Save කරලා check කරලා බලන්න වැඩද කියලා... ගැටළු ඇත්නම් කියන්න.. නරබුවට ස්තුතියි....

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....