Facebook Add වලට නැ ඉඩක් අපෙන්.....
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. මෙන්න අද මගේ ලිපිය....
මේක වැදගත් වෙන්නේ නම් Facebook හෙවත් මුහුණ පොත භාවිතා කරන අයටයි.... facebook කියන්නේ දැන් වාණිජ උන එකක්නේ... එකේ දැන් විවිධ දැන්වීම් දානවා.. ඒවා අයින් කරන හැටි තමා අද මම කියලා දෙන්නේ.. කරන්න තියෙන්නේ සුළු දෙයි.... හැබැයි ,ඒ extension එක පාවිච්චි කල හැක්කේ Google Chrome භාවිතා කරන අයටයි... එක ගන්නකො....
Download Facebook Adblock
හරි දැන් ඔය කොළ පාටින් පෙන Added to Chrome කියන බටනය ඔබන්න.. ඊට පස්සේ ඕක Auto ම ඉන්ස්ට්‍රෝල් වේවි.... පහත පින්තුර මගින් තවත් පැහැදිලි වේවි...
Download Facebook Adblock ඉන්ස්ට්‍රෝල් කිරීමට පෙර...
Download Facebook Adblock ඉන්ට්‍රෝල් කිරීමෙන් පසු...
ගැටළුවක් ඇත්නම් පවසන්න.... නරබුවට ස්තුතියි.....
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....