"සිංහල ඉංග්‍රීසි දෙමල" හොදම Dictionary ටික මෙන්න.....
ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මන් ගැනේ ඉතාමත් වැදගත් ලිපියක් ඔයාලට....
English යනු ලෝකයේ ප්‍රබලම භාෂාවක්නෙ.. අපි සිංහල අය අපිට ඉන්ග්ලිෂ් පිලිබදව සම්පුර්ණ දැනුමක් නැනේ.. ඉතින් නොදන්නා වචන ඉගෙන ගන්න අපි Dictionary භාවිතා කරනවා.. ඉතින් අද මම ඔයාලට දෙනවා ලංකාවේ තියෙන හොදම Dictionary ටික... වැඩි කතා ඕනේ නැ මෙන්න එහෙන්ම....
01. මදුර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
මෙතනින් ගන්න Download Now
02.Tri Lingual Dictionary සිංහල දමිල ඉංග්‍රීසි ශබ්දකෝෂය
මෙතනින් ගන්න Download Now03.ලයන් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
මෙතනින් ගන්න Download Now
04.මලලසේකර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
මෙතනින් ගන්න Download Now






No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....