Ads Top

Torrent Files Android වලින් download කරගනිමු....




ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් ගානේ අලුත් ලිපියක්... 




සාමාන්යෙන් Torrent Files download කරන්නේ පරිගණකයක් භාවිතා කරමින්නේ.. නමුත් දැන් අපිට Torrent Files අපේ Android දුරකථනය ආධාරයෙන් වුවද Download කරගැනීමේ පහසුකම තියෙනවා.. ඒ සදහා සුවිශේෂී මුදුකනාග කිහිපයක්ම මේ වන විට නිපදවා ඇත... අද මම දෙන්නේ එවැනි මුදුකාංග කිහිපයක්....




මෙන්න එහෙනම් ඒ මුදුකාංග ටික....


01.utorrent and Bittorrent





02.tTorrent Lite




03.aTorrent




04.aDownloader





එහෙනම් කට්ටියම වැඩ අරගෙන බලන්න.... නැවත හමුවෙමු....


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.