මගේ Easy Gmail Sender හි නවතම සංස්කරණය...

ආයුබෝවන් යාලුවනේ මෙන්න මා විසින් නිර්මාණය කල තවත් සුවිසේසි වැඩසටහනක්.
මා විසින් නිර්මාණය කල හතරවන මුදුකාංගය ඔබ වෙත ට පිරි නමන්නේ හදපිරි සතුටිනි.. මෙය Easy Gmail Sender මුදුකන්ගයේ නවතම සංස්කරණයයි. ඉතින් මම අලුත් දේවල් කිහිපයක්ම සමගින් ඔබට හදුන්වා දෙනවා.
- Google Search
- Yahoo Search
- Gmail
- Yahoomail
- ලංකාවේ අපේ අදහස්
- Geek.lk
- Video Life For U
- TV
යන වෙබ් අඩවි වෙත පහසුවෙන් යාමේ හැකියාව ලබා දී ඇත. මිට අමතරම Email යැවීමත් ලබා දී ඇත. ඉතින් මේ මුදුකාංගය පිළිබද ඔබේ අදහස් මට කියන්න... අදහස් උදහස් වලින් නව නිර්මාණ කල හැකිය... එහෙනම් මෙන්න මුදුකාංගය මෙතනින් ගන්න...
Download Easy Gmail Sender v2.015.08.213 With Dropbox
Download Easy Gmail Sender v2.015.08.213 With Mega
How to Install And Use Easy Gmail Sender v2 15 08 2013
01. මෙන්න මගේ පළමු මුදුකාංගය "EASY AP BROWSER 1.0"
02.ලේසියෙන් පහසුවෙන් ලංකාවේ නාලිකා නැරබිය හැකි EASY AP TV 1.0 මගේම වැඩක් ....
03.මගේ තෙවැනි මුදුකාංග නිර්මාණය Easy Gmail Sender

No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....