Thursday, August 15, 2013

මගේ Easy Gmail Sender හි නවතම සංස්කරණය...





ආයුබෝවන් යාලුවනේ මෙන්න මා විසින් නිර්මාණය කල තවත් සුවිසේසි වැඩසටහනක්. 




මා විසින් නිර්මාණය කල හතරවන මුදුකාංගය ඔබ වෙත ට පිරි නමන්නේ හදපිරි සතුටිනි.. මෙය Easy Gmail Sender මුදුකන්ගයේ නවතම සංස්කරණයයි. ඉතින් මම අලුත් දේවල් කිහිපයක්ම සමගින් ඔබට හදුන්වා දෙනවා. 


  1. Google Search
  2. Yahoo Search
  3. Gmail
  4. Yahoomail
  5. ලංකාවේ අපේ අදහස් 
  6. Geek.lk
  7. Facebook
  8. Twitter
  9. Video Life For U
  10. TV
යන වෙබ් අඩවි වෙත පහසුවෙන් යාමේ හැකියාව ලබා දී ඇත. මිට අමතරම Email යැවීමත් ලබා දී ඇත. ඉතින් මේ මුදුකාංගය පිළිබද ඔබේ අදහස් මට කියන්න... අදහස් උදහස් වලින් නව නිර්මාණ කල හැකිය... එහෙනම් මෙන්න මුදුකාංගය මෙතනින් ගන්න...

Download  Easy Gmail Sender v2.015.08.213 With Dropbox


Download  Easy Gmail Sender v2.015.08.213 With Mega

How to Install And Use Easy Gmail Sender v2 15 08 2013




01. මෙන්න මගේ පළමු මුදුකාංගය  "EASY AP BROWSER 1.0"
02.ලේසියෙන් පහසුවෙන් ලංකාවේ නාලිකා නැරබිය හැකි EASY AP TV 1.0 මගේම වැඩක් ....
03.මගේ තෙවැනි මුදුකාංග නිර්මාණය Easy Gmail Sender 

Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....