Ads Top

එක web Browser එකක් භාවිතා කරමින් කැමති මෙහෙයුම් පද්ධතියක් හා කැමති වෙබ් බ්‍රවුසරයක් සමගින් අන්තර්ජාලයේ සැරිසරමු....





ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මං දෙන්න අවේ එලම ලිපියක් කියවලම බලන්නකෝ...  






සාමාන්යෙන් පරිගණකය භාවිතා කරලා අන්තර්ජාලයට පිවිසෙද්දී අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය මොකක්ද ?, භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක මොකක්ද කියලා දැනගන්නවනේ.. ඉතින් අද මම දෙනවා අරුම පුදුම එකක්.. එකෙන් පුළුවන් සාමාන්යෙන් අපි Ipad, Iphone, Ipod වගේම අපිට කැමති වෙබ් බ්‍රව්සර් එකකින් හා කැමති මෙහෙයුම් පද්ධතියකින් අන්තර්ජාලයට ලොග් වෙන්න මේකෙන් පුළුවන්...


උදාහරණයක් ලෙස අපි භාවිත කරන්නේ වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය ඒ වගේම අන්තර්ජාලයට පිවිසෙන්න භවිතා කරන්නේ ගුගල් චොම් වෙබ් බ්‍රව්සරය... නමුත් අපිට පුළුවන් වෙබ් බ්‍රවුසරය වගේම මෙහෙයුම් පද්ධතියද වෙනස් කරමින් අන්තර්ජලයට් පිවිසෙන්න ගුගල් චොම් එකේදිම.. හැබැට කොහොමද කරන්නේ... 



කරන්නේ මෙහෙමයි... මේ Extension  එක වැඩ කරන්නේ Opera වෙබ් බ්‍රවුසරයටයි. 

මෙන්න Opera එක Download කරගන්න(නැත්නම්) මෙන්න 


ඒ Extension එකත් Download කරගන්න..



හරි මුලික දේවල් සකසා ගත්ත කොහොමද අපි එක කරන්නේ ඔපෙරා වෙබ් බ්‍රව්සරය මත Right Click කරන්න.



එතන තියෙන User Agent Switcher තෝරාගෙන තමන් කැමති වෙබ් බ්‍රව්සරයක් හා කැමති මෙහෙයුම් පද්ධතියක් තෝරාගෙන වෙබ් බ්‍රව්ස් කරන්න... 


හැබැටම මේ කතාව ඇත්තද කියලා බලන්න මෙන්න මේ සයිට් 2 ට ගිහින් බලන්නකෝ....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.