Ads Top

Email Subscription ගැජෙක්ට් 6 මගෙන් ඔයාලට








ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මන් ගැනේ වැදගත් දෙයක්... නමුත් මේක වැදගත් වෙන්නේ බ්ලොග් ලියන යට තමා..



අපේ බ්ලොග් එකේ ලිපියක් පල කරපු ගමන් ඒ පිළිබද බ්ලොග් එක කියවන්න දැනගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවනේ.. මුහුණ පොත හරහා, ට්විටර් එක හරහා, ඊමේල් එකක් හරහා වගේ.. ඉතින් අද මම දෙනවා ඊමේල් මගින් ලිපි බෙදාහරින ගැජෙක්ට් කිහිපයක්ම කැමති එකක් තෝරලා දාගන්න.... මෙන්න එහෙනම්.....


01.RICH PURPLE CUSTOMIZED FEEDBURNER EMAIL SUBSCRIPTION WIDGET FOR BLOGGER






02.COLORFUL DIAMOND EMAIL SUBSCRIPTION WIDGET FOR BLOGGER FOR ENTERTAINMENT WEBSITES







03.51 HEART EMAIL SUBSCRIPTION WIDGET FOR BLOGGER AND DATING WEBSITES







04.ROMANTIC EMAIL SUBSCRIPTION BOX WIDGET FOR BLOGGER FOR DATING SITES





05.PROFESSIONAL BLACK WOOD EMAIL SUBSCRIPTION BOX WIDGET FOR BLOGGER




06.MULTICOLOR CURTAIN EMAIL SUBSCRIPTION BOX WIDGET FOR BLOGGER



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.