Ads Top


ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මම කියලා දෙනවා පොඩි නමුත් වැදගත් දේවල් ටිකක්...  




ලෝකේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතරින් වැඩියෙන්ම භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක වනුයේ Google Chrome වේ.. ඉතින් Google Chrome එකෙන් කරන්න පුළුවන් වෙන්නේ Web Browsing විතරද.. නැහැනේ තව වැඩ ගොඩක් කරන්න පුළුවනි.. අද ලිපිය ඒ ගැනයි...

01.Pin Tab භාවිතා කිරීම.

ගොඩක් අය Google Chrome එකේ වෙබ් බ්‍රවුසින්ග් කරන්න ගොඩක් Tab භාවිත කරනවනේ.. ඉතින් ඒවා ගොඩක් තිබ්බමත් කරදරයි.. අපිට පුළුවනි Pin Tab භාවිතා කරලා ඒවා කුඩා අයිකන් එකක් ආකාරයට පොඩි කරගැනීමට.. පහත රුප බලද්දී නිකම්ම තේරෙයි ඒ ගැන...


Pin Tab කිරීමට පෙර 



Pin Tab කිරීමෙන් පසු


02. කලින් Close කරපු Tab අයේ ගමු..

අපි වෙබ් බ්‍රවුසින්ග් කරලා Close කරපු tab එක නැවත ගන්න මේ ක්‍රමයේදී පුළුවන් පහත රුපයෙන් ඒ ගැන මනා වැටහීමක් ලබා ගත හැකිය..


03.Google Chrome හි වැදගත් විධාන හෙවත් Command ටිකක්.

ඕනේ නම් මේවා address bar එකේ ගහල බලන්නකෝ...

chrome://histograms
chrome://memory
chrome://cache
chrome://dns

04.Google Chrome හි  Task Manager ලබා ගැනීම

chrome එකේ වැඩ කරන files, Tab, Memory පිළිබද අවබෝදයක් ලබා ගැනීමට මෙය උපකාරී වේ.. මෙය ලබා ගැනීමට Shift + escape key බටන 2 එකවට ඔබන්න..


05. භාවිතා කරන Tab වෙලා පහසුවෙන් පිවිසෙමු..

උදාහරණයක් වශයෙන් අපි Google Chome එකේ Tab  5 වර කරනවා යැයි සිතන්න. අපි දැන් ඉන්නේ පළමු වැනි tab එකේ අපිට දැන් පස්වන tab එකට යන්න ඕනා. අපි කරන්නේ මොකක්ද Mouese එකෙන් ඒ Tab එක ඔබන එක නේද.. නමුත් Keyboard එකේ ctrl+5 භාවිතා කරමිද මේ ක්‍රියාව අපිට කරන්න පුළුවන් ඔයලාත් මේක කරලා බලන්නකෝ..

Ex-  ctrl+1
       ctrl+2
       ctrl+3
       ctrl+4
       ctrl+5


06. මෙන්න තවත් Google Chrome හි කෙටි මන් ක්‍රම කිහිපයක්.


  • Alt+F – Open the wrench menu (i.e chrome settings menu)
  • Ctrl+J – Go to downloads window
  • Ctrl+H – Go to history window
  • Ctrl+Tab – Navigate Tabs
  • Alt+Home – Go to home page
  • Ctrl+U – View source code of the current page
  • Ctrl+K – To search quickly in the address bar
  • Ctrl+L – Highlights the URL in the address bar (use this to copy/paste the URL quickly)
  • Ctrl+N – Open a new Chrome browser window
  • Ctrl+Shift+N – Open a new incognito window (for private browsing)
  • Ctrl+Shift+B – Toggle bookmark display
  • Ctrl+W – Close the current Tab
  • Alt+Left Arrow – Go to the previous page from your history
  • Alt+Right Arrow – Go to the next page from your history
  • Space bar – Scroll down the current web page

නැවත හමුවෙමු.. පැමිණියාට ස්තුතියි...

Blog Writer -Dharshamal Dushmantha (Admin)

--------------------------------------------------------------------
කියවලම බලන්නකෝ...

එක වෙබ් බ්‍රව්සර් කෙන් FACEBOOK එකව්න්ට් කීපයකට එක වර ඇතුල් වන්නේ මෙහෙමයි 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.