Ads Top

How a add Facebook Video to Blog or Web Site? ෆේස්බුක් වීඩියෝවක් කොහොමද වෙබ් අඩවියකට දාන්නේ ?

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඉතින් අදත් මම අවා "ලංකාවේ අපේ අදහස් තුලින් " දැනුම බෙදා ගන්න අද මම කියන දේ ගොඩාක් වැදගත් වෙන්නේ වෙබ් අඩවික් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන යාහළුවෙක්ටයි.



             අද මම කියන්නේ කොහොමද ෆේස්බුක් වීඩියෝවක්  වෙබ් අඩවියකට දාන්නේ  කියලයි, කතා දැන් ඇති දැන් කෙලිම්ම අපි වැඩේට බහිමු.
*මුලිම්ම ඔයාට අවශ්‍ය facebook වීඩියෝව ඔපන් කරන්න , එහි ලින්ක් එකේ වීඩියෝවට අදාල id එක කොපි කර ගන්න.


දැන් පහත ඇති iframe එක කොපි කරලා video_id= කියන තැනට ඔයාගේ fb video එකේ id එක දාන්න 

<iframe src="https://www.facebook.com/video/embed?video_id=216481011838354" height="512" width="640" frameborder="0"></iframe>


දැන් ප්‍රිවිව් එකක් බලන්න වැඩද කියල 


මම මේ ඉමේජස් වලට දාල තියන බ්ලොග් එකේ මේ වීඩියෝව play වෙනවා බලන්න මෙතැන ක්ලික් කරන්න 
ඔන්න ඉතින් කොහොම හරි වෙඩේ ගොඩදාගත්ත  මේ පොස්ට් එක ඔයාලට වැදගත් උවනම් කමෙන්ඩ් එකක් දාල යාළුවන්ටත් බලන්න මේක ෂෙයාර් කරන්න 
       *තව දෙයක් කියන්න ඕනේ මේ පොස්ට් එක මමම හිතලා මේ ගැන හොයලා බලලා ලියපු එකක් හරිය.

මොකක් හරි ගැටළුවක් ඇත්නම් මගෙන් අහන්න 


    මගේ විස්තර 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.