අපේ Graphic Card එකේ තොරුතුරු බලන්නේ මෙහෙමයි....
අපේ Graphic Card එකේ තොරතුරු බලන්නේ කොහොමද කියලයි දැන් මම කියලා දෙන්නේ.. සමහර අයට මේක වැදගත්න.. වීඩියෝ ගේම් ගහන අයට වගේ... මේ ක්රම වලංගු වන්නේ මේවටය...
- Windows 8
- Windows 7
- Windows Vista
- Windows Xp
මෙන්න පලවෙනි ක්රමය....
DirectX Diagnostic Tools හරහා
එකටම Run වැටසටහන විවර්ත කරගන්න (ඒ සදහා Ctrl+r භාවිතා කරන්න).
ඊට පස්සේ dxdiag කියලා Type කරලා Enter බටනය ඔබන්න..
ඊට පස්සේ පහත ආකාරයේ වින්ඩෝවක් විවර්ත වේවි එහි Display තෝරාගෙන ඔබේ Graphic Card එකේ තොරතුරු දැනගන්න
මෙන්න දෙවැනි ක්රමය....
මේ ක්රමය සදහා අපට GPUZ Tool එක භාවිතා කරන්න ඕනේ.. මේක පොඩි මුදුකනගයක්... එක ඔබේ පරිගණකයේ Install කරලා Open කරන්න එවිට මේ ආකාරයෙන් දිස් වේවි...
නැවතත් වැදගත් දෙයක් සමගින් මුණ ගැසෙමු...
ඔන්න අද තමයි මමත් මේක දැන ගත්තේ.ස්තුතියි,
ReplyDeleteela.Eth mata podi prashnayak tiyanawa udau karanawada danna kenek.meke approx total memory kiyana ekada ape VGA eka.
ReplyDelete