
ආයුබෝවන් යාළුවනේ මෙන්න තවත් එකක්..
වින්ඩොව්ස් 8 යනු මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතියයි.. අද මං කියලා දෙන්න වින්ඩොව්ස් 8 හි Microsoft NetFramework 3.5 Install කරන්නේ කොහොමද කියලා... මේක සාමාන්යේ ආකාරයෙන් Install කරන්න බැ.. කල හැක්කේ update කිරිමේය.. නමුත් අපිට එක Boot DVD එක හරහාද කරන්න පුළුවන්.. මේ තමා ඒ ක්‍රමය..
පළමුව ඔයාලගේ Windows 8 Boot DVD එක DVD Rom එකට දාලා CMD Administer එක හරහා open කරගන්න.. එක කරන ආකාරය පහත රුපයෙන් දැක්වේ...
ඊට පස්සේ CMD එකේ මෙන්න මේක Type කරන්න
Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:<drive letter>:\sources\sxs /LimitAccess
ඉන් පසුව autoම එය එක install කරලා දෙනවා... අන්තිමේට මෙහෙම පෙන්වයි...
වින්ඩොව්ස් 8 හි ඈඩ්මිනිස්ටර් CMD ඔපන් කරන්නෙ මෙහෙමයි...
නැවත වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු..
3 අදහස්
command prompt එකේ ගැහුවා හරිගියේ නැ පුඵවන් නමි windows8 වල administer command prompt එක open කර ගන්න විදිහ කියලා දෙන්න.
ihalin uththare dunna uthsaha karala balanna...
http://support.microsoft.com/kb/2734782
Meeka Ewarawenakan Kiyawanna!!! Ochchara amaru naaa!!!!
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon