Ads Top

Google Chrome එකෙන් Torrent Download කරමු....



ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක් මගෙන්.. 


Torrent Files Download  කිරීමට නම් ප්‍රධාන වශයෙන් uTorrent හෝ BitTorrent මුදුකනගය උවමනා වෙනවා.. නමුත් අපිට පුළුවනි Google Chrome වලින් ම Torrent Download කරගන්න පුළුවනි.. මිට අමතවර Torch Browser එකෙන්ද පුළුවන් මේ තියෙන්නේ එකේ ලින්ක් එක.. 

Torch Web Browser Download Full

නමුත් දැන් මම කියලා දෙන්නේ Google Chrome හරහා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා ඒ සදහා මෙන්න මේක භාවිත කරන්න.. මේක Google Chorme හි Extension එකක්.. එහෙන්ම මෙතනින් අරගෙන ටොරෙන්ට් Download කරන්නකෝ මෙන්න එහෙනම්...




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.