Ads Top

Google Drive එකේ තියෙන Files Direct Download කරන්න හදන්නේ මෙහෙමයි...





ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මන් ගානේ තවත් වැදගත් ලිපියක ඔයාලට....  






Google යනු අද වන විට අන්තර්ජාලයේ ලොක්කා වගේ නේ.. ඉතින් එයාලා ලබා දී ඇති Google Drive සේවාව පිළිබද තමා අද ලිපිය.. මෙන්න මේකයි කතාව අපේ ගුගල් Drive එකේ තියෙන ෆයිල්ස් Direct Download කරන්නේ කොහොමද කියලයි දැන් කියලා දෙන්නේ.. විශේෂයෙන්ම මේක බ්ලොග් ලියන අයට වැදගත් වේවි මෙන්න ක්‍රමය කියවලම බලන්නකෝ..

එකටම ඔයාලගේ Google Drive එකට පිවිසෙන්න.. මෙන්න මේක භාවිත කරන්නකෝ.... 

Visit Google Drive

දැන් ඔයාලා Upload කරන ෆයිල් එක සාමාන්‍ය විදිහට Upload කරන්න 




ඊට පස්සේ අදාල File එක උඩ Right Click කරලා Share-->Share--> තෝරාගන්න පහත රුපයේ පරිදි 



ඊට පස්සේ මෙහෙම එකක් ඒවි.. එකේ "Who can access " එකේ change කියන තැන ඔබන්න..




ඊට පස්සේ මෙහෙම එකක් ඒවි.. 



ඊට පස්සේ පාට කරලා තියෙන 2න් කැමති එකක් දෙන්න.. ඊට පස්සේ Save කරන්න


ඊට පස්සේ වැටෙන ලින්ක් එක කොපි කරගන්න.. දැන් මෙන්න මේ සයිට් එකට යන්න... 


දැන් පහත අයුරින් අපි කොපි කරගත් ලින්ක් එක Enter Your shareing url කියන තැනට පේස්ට්(Paste) කරන්න . ඊට පස්සේ Output link එකට එන ලින්ක් එක තමා ඔයාගේ Direct File Download ලින්ක් එක කැමති පරිදි එක යොදාගන්න...


එහෙනම් නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු....



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.