Friday, August 16, 2013

Windows XP, 7 and 8 Download කරගන්න සම්පුර්ණයෙන්ම....

ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මේක ගොඩක් යට වුවමනා වෙලා තිබ්බ එකයි මේ...


පරිගනකයක අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය... ලෝකය වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෙහෙයුම් පද්ධතීන් වේ.. ඉතින් අද මම ඔවුන් විසින් මෙතෙක් නිකුත් කල සියලුම සංස්කරණ Download කිරීමට අවශ්‍ය ලින්ක් ලබා දෙනවා.. මෙන්න එහෙනම්,.....











Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....