ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මේක ගොඩක් යට වුවමනා වෙලා තිබ්බ එකයි මේ...
පරිගනකයක අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය... ලෝකය වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෙහෙයුම් පද්ධතීන් වේ.. ඉතින් අද මම ඔවුන් විසින් මෙතෙක් නිකුත් කල සියලුම සංස්කරණ Download කිරීමට අවශ්‍ය ලින්ක් ලබා දෙනවා.. මෙන්න එහෙනම්,.....
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....