CMD භාවිතා කර පරිගණකයේ තොරතුරු දැනගමු....

ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්..
අපි බොහෝ දුරට පරිගණකයේ විස්තර බලන්නේ My Computer Properties ගිහින් නේ.. එත් තව ක්‍රම තියනවා එක හොයාගන්න.... අන්න ඒ ගැනයි මේ...
ඔයාලගේ cmd Programme එක ඕපන් කරගන්න...එක කරන්නේ Start-->> Run-->>CMD කියලා Type කරන්න. ඊට පස්සේ මෙන්න මේ වචනේ ගහන්න එකට.. Systeminfo කියලා ඊට පස්සේ ඊට වෙලාවක් Load වෙලා ඔයාගේ පරිගණකයේ විස්තර පෙන්වයි... හරිම පහසුයි.... නැවත හමුවෙමු....
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....