CMD භාවිතා කර පරිගණකයේ තොරතුරු දැනගමු....





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්..





අපි බොහෝ දුරට පරිගණකයේ විස්තර බලන්නේ My Computer Properties  ගිහින් නේ.. එත් තව ක්‍රම තියනවා එක හොයාගන්න.... අන්න ඒ ගැනයි මේ...

ඔයාලගේ cmd Programme  එක ඕපන් කරගන්න...එක කරන්නේ Start-->> Run-->>CMD කියලා Type කරන්න. ඊට පස්සේ මෙන්න මේ වචනේ ගහන්න එකට.. Systeminfo කියලා ඊට පස්සේ ඊට වෙලාවක් Load වෙලා ඔයාගේ පරිගණකයේ විස්තර පෙන්වයි... හරිම පහසුයි.... නැවත හමුවෙමු....


කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon