Ads Top

පට්ටම Blogger Template 3 ඔයාලට..





ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් ගානේ වැදගත් ලිපියක්...  




 මේ ලිපිය ගොඩක්ම වැදගත් වන්නේ බ්ලොග් ලියන අයට තමයි.. හේතුව බ්ලොග් වල මුලිකම දේ තමා Blog Template එක.. එකේ අලංකාරය, සැකැස්ම වගේ දේවල් වගේ ඒවායින් පවා නරබන්නට ඒ පිලිබද ආශාවක් ඇති කරවන්න පුළුවන්.. අද මම දෙනවා ලස්සනම වගේම Official ගතියක් තියෙන බ්ලොග් Template ටිකක් බලන්නකෝ එහෙනම්..

01.  Mash 2 Blogger Template 






   Demo    
   Download




02. MBT Church Blogger Template



  
    Demo
    Download




03. TechZine Blogger Template




  Demo
  Download
 





එහෙනම් නැවතත් වැදගත් දෙයක් සමගින් මුණ ගැසෙමු....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.