Ads Top

Facebook Likes වැඩි කරගන්න පහසු මාර්ග 6ක්..





ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මම වැදගත් දෙයක් ගේනවා... 


Facebook Page වලට Likes ගන්න අකර ගොඩක් තියෙනවනේ... ඉතින් අපිට ලේසියෙන්ම Likes ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම පහත ලිපියේ දැක්වේ.. මොකක්ද කියලා බලන්නකෝ..

පලවෙනි ක්‍රමය

ඔබට බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් ඇත්නම් එයට ඔබේ Facebook Gadget එක එකතු කරන්න.

දෙවැනි ක්‍රමය-

Facebook තුලින්ම ඔබට උවමනා වන Likes මිලදී ගන්න

තෙවැනි ක්‍රමය

හැකි තාක් තමාගේ යාළුවන්ට Invite කරන්න.. Page කට like කිරීමටත් නරබිමටත්..

හතරවන ක්‍රමය

හැකිතාක් තව Facebook Page එක යාවත්කාලින කරන්න..නව ලිපි ඇතුල් කරන්න 

පස්වන ක්‍රමය

Facebook  එක තුල තම Page එක ප්‍රචාරය කරන්න.

හයවන ක්‍රමය

Addmefast වැනි වෙබ් අඩවි භාවිතා කර ඔබේ Likes ප්‍රමණය වැඩි කරගන්න...

මේ සියලුම දේවල් කර ඔබේ Likes ප්‍රමාණය ඉහල යාමද, ඊට අමතරව ඔබේ Page  එකේ Traffic ප්‍රමාණයද ඉහලා යයි.. එහෙනම් නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු....

1 comment:

  1. machan, pattama patta.... supiri post eka.... mechchra likes ganna krama tyenwda kiyala hithenawa bn dakkama. adowwwwwww mara watina post ekak patta thankz bn me wage ewa danwata ah :-d

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.