Ads Top

Attribution Link එක බ්ලොගර් එකෙන් අයින් කරමු...





ආයුබෝවන් යාලුවනේ මෙන්න අද ලියන ලිපිය වැදගත් වෙන්නේ බ්ලොග් කරන අයටයි...



අද මම කියලා දෙන්නේ Atrribution  link එක අයින් කරන්නේ කොහොමද කියලා... මේක බ්ලොගර් සමග එන එකක්නේ.. එහෙනම් අපි බලමු එක කොහොමද කරන්නේ කියලා..

01.එකටම ඔයාලගේ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්න..
02.ඊට පස්සේ Template --> Edit/HTML යන්න..
03.පහත රුපයේ ආකාරයට කටයුතු කරන්න 



04.ඊට පස්සේ පහත බොක්ස් එකට කෝඩ් එකක් එයි.. මේ ආකාරයට..


05. පහත ආකාරයේ කෝඩ් එකක් ඇති එකේ True වෙනුවට False ලෙසින් Type කරලා Save  කරන්න.. 

  <b:widget id='Attribution1' locked='true' title=''type='Attribution'/>



දැන් වැඩේ හරි එහෙනම් නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණගැසෙමු...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.