
Clone Web Script යනු Original වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි Script එකක් නිර්මාණය වුවකි.. ඉතින් එක ගොඩක් ඉගෙන ගන්න පුළුවන්.. ඉතින අද මම දෙනවා ගුගල් එකේ web script එක... මෙය අධ්‍යාපනය සදහා යොදාගෙන මිට වඩා නිර්මාණශීලි වෙබ් Script නිර්මාණය කිරීමට උත්සහා කරන මෙන් "ලංකාවේ අපේ අදහස් " Amin ලෙස ඉල්ලා සිටිනවා.. එහෙනම් මෙන්න මෙතනින් Download කරගන්න....
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon