Sunday, September 8, 2013

Google Search Clone Script එක මෙන්න... (අධ්‍යාපනය සදහා)

ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් ගානේ අලුත් දෙයක් දෙන්නයි යන්නේ බලන්නකෝ ඒ මොකක්ද කියලා... 



Clone Web Script යනු Original වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි Script එකක් නිර්මාණය වුවකි.. ඉතින් එක ගොඩක් ඉගෙන ගන්න පුළුවන්.. ඉතින අද මම දෙනවා ගුගල් එකේ web script එක... මෙය අධ්‍යාපනය සදහා යොදාගෙන මිට වඩා නිර්මාණශීලි වෙබ් Script නිර්මාණය කිරීමට උත්සහා කරන මෙන් "ලංකාවේ අපේ අදහස් " Amin ලෙස ඉල්ලා සිටිනවා.. එහෙනම් මෙන්න මෙතනින් Download කරගන්න....





ඔයලගේ අදහසුත් දාලා යනමෙන් ඉල්ලා සිටිනවා...



Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....