Adsense මගින් උපරිම අදායම ලබන 5 දෙනා...





අයුබෝවන් යාලුවනේ මෙන්න මරු ලිපියක්... 







අන්තර්ලායේ සැරිසරමින් ඉද්දි මට මාරු ලිපියක් හම්බ උනා මොකක්ද දන්නවද එක.. අපි කව්රුත් කැමතිනේ සල්ලි හොයන්න.. අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ක්‍රමයක් තමා ඇඩ්සෙන්ස් කියන්නේ.. ඒ ලිපියේ තිබ්බේ මේ වන විට ඇඩ්සෙන්ස් භාවිතා කරලා හොදටම වැඩියෙන්ම සල්ලි හොයන 5 දෙන ගැන.. මම හිතුවා අපේ බ්ලොග් ලියන අයත් ඒ ගැන දනුවොත් උනොත් හොදයි කියලා.. කවදා හරි අපේ එකෙක් මේ අතරට ගියොත් එහෙම එළනේ... 



පළවෙනියා

නම - Pete CashMore
වෙබ් අඩවිය -mashable.com 
මාසෙට හොයන ප්‍රමාණය- $6,50,000 per month



දෙවැනියා

නම - Shawn Hogan
වෙබ් අඩවිය -digitalpoint.com 
මාසෙට හොයන ප්‍රමාණය- $5,50,000 per month


තෙවැනියා

නම - Markus Frind
වෙබ් අඩවිය -plentyoffish.com 
මාසෙට හොයන ප්‍රමාණය- $3,50,000 per month


හතරවැනියා


නම - Michael Arrington
වෙබ් අඩවිය -techcrunch.com 
මාසෙට හොයන ප්‍රමාණය- $2,50,000 per month



පස්වෙනියා

නම -Nick Halstead
වෙබ් අඩවිය -tweetmeme.com 
මාසෙට හොයන ප්‍රමාණය- $2,50,000 per month




උපුටා ගත්තේ -5 Top Highest Adsense Earners In the World

ඉතින් මම කැමති කවදා හරි මේ අතරට අපේ කොල්ලෙක් කෙල්ලෙක් යනවට.. ඉතින් අපිත් උත්සහා කරමු නේද මේ වගේ තැනකට යන්න.. 





3 අදහස්

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon