Adsense මගින් උපරිම අදායම ලබන 5 දෙනා...
අයුබෝවන් යාලුවනේ මෙන්න මරු ලිපියක්...
අන්තර්ලායේ සැරිසරමින් ඉද්දි මට මාරු ලිපියක් හම්බ උනා මොකක්ද දන්නවද එක.. අපි කව්රුත් කැමතිනේ සල්ලි හොයන්න.. අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ක්‍රමයක් තමා ඇඩ්සෙන්ස් කියන්නේ.. ඒ ලිපියේ තිබ්බේ මේ වන විට ඇඩ්සෙන්ස් භාවිතා කරලා හොදටම වැඩියෙන්ම සල්ලි හොයන 5 දෙන ගැන.. මම හිතුවා අපේ බ්ලොග් ලියන අයත් ඒ ගැන දනුවොත් උනොත් හොදයි කියලා.. කවදා හරි අපේ එකෙක් මේ අතරට ගියොත් එහෙම එළනේ...
පළවෙනියා
නම - Pete CashMore
වෙබ් අඩවිය -mashable.com
මාසෙට හොයන ප්‍රමාණය- $6,50,000 per month
දෙවැනියා
වෙබ් අඩවිය -digitalpoint.com
මාසෙට හොයන ප්‍රමාණය- $5,50,000 per month
තෙවැනියා
නම - Markus Frind
මාසෙට හොයන ප්‍රමාණය- $3,50,000 per month
හතරවැනියා
නම - Michael Arrington
වෙබ් අඩවිය -techcrunch.com
මාසෙට හොයන ප්‍රමාණය- $2,50,000 per month
පස්වෙනියා
නම -Nick Halstead
මාසෙට හොයන ප්‍රමාණය- $2,50,000 per month
උපුටා ගත්තේ -5 Top Highest Adsense Earners In the World
ඉතින් මම කැමති කවදා හරි මේ අතරට අපේ කොල්ලෙක් කෙල්ලෙක් යනවට.. ඉතින් අපිත් උත්සහා කරමු නේද මේ වගේ තැනකට යන්න..
:o
ReplyDeleteniyamai aiya
ReplyDelete