ලේසියෙන්ම බ්ලොගර් එකට Comment Box එකක් දාමු.. 100% Sure (Facebook, Twitter)

ආයුබෝවන් යාලුවනේ මෙන්න මේ මාසේ පලවෙනිම ලිපිය ඔයාලට....
මෙන්න මේ සයිට් එකට ලොග් වෙලා Account එකක් කරන්න...
පහත රූපවල පියවරයන් අනුගමනය කරන්න
මෙතනට ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක .
ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ Templete එකක් Download කරගෙන මේකට Upload කරන්න...
ඊට පස්සේ මේ කෝඩ් එක සම්පුර්ණයෙන්ම කොපි කරලා ඔයාගේ Template එකේ කෝඩ් ඔක්කොම මකලා මේ කෝඩ් එක කොපි පේස්ට් කරලා Save කරන්න...
අන්තිමේට මෙහෙ වින්ඩෝවක් එයි.. "Config this intenseDebate Account" (ඉහල රුපය අනුව) තෝරාගෙන ඔයාලා කැමති පරිදි ඔයාලගේ Comment Box එක Add කරන්න....
එහෙනම් මම ගිය අවුලක් කියන්න...
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....