Thursday, September 5, 2013

ලේසියෙන්ම බ්ලොගර් එකට Comment Box එකක් දාමු.. 100% Sure (Facebook, Twitter)




ආයුබෝවන් යාලුවනේ මෙන්න මේ මාසේ  පලවෙනිම ලිපිය ඔයාලට.... 









බ්ලොග් ලියන අය  කැමති නේ ලස්සන වගේම ක්‍රමවත් කොමෙන්ට් බොක්ස් එකක් දාගන්න.. ඒවා දාගන්න ගියාම මාර කට්ටක් කන්න වෙනවා.. එත් අද මම කියලා  ලේසියෙන්ම ඒ වැඩේ කරන විදිහ... පොඩිම පොඩිම  ටිකක් තියෙන්නේ කරන්න.... 





මෙන්න මේ සයිට් එකට ලොග් වෙලා  Account  එකක් කරන්න...



පහත රූපවල පියවරයන් අනුගමනය කරන්න 



මෙතනට ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක .
ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ Templete එකක් Download  කරගෙන මේකට Upload කරන්න...


ඊට පස්සේ මේ කෝඩ් එක සම්පුර්ණයෙන්ම කොපි කරලා ඔයාගේ Template එකේ කෝඩ් ඔක්කොම මකලා මේ කෝඩ් එක කොපි පේස්ට් කරලා Save කරන්න...


අන්තිමේට මෙහෙ වින්ඩෝවක් එයි.. "Config this intenseDebate Account" (ඉහල රුපය අනුව) තෝරාගෙන ඔයාලා කැමති පරිදි ඔයාලගේ Comment Box එක Add කරන්න....



එහෙනම් මම ගිය අවුලක්  කියන්න... 


  


Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....