පරිගනකයේ Bios ගෑන විස්තර දෑන ගමු....
ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මම ගානේ වැදගත් ලිපියක්....
කව්රුත් කරන්නවනේ පරිගණකයක් කියන්නේ යාන්ත්‍රික උපකරණයක් බව... ඉතින් උපකරණයට විස්තර ගොඩක් තියෙනවනේ.. උදාහරණ වසයෙන්- නිෂ්පාදන නාමය, හදුනා ගැනීමේ අංකය ආදිය.. අද මම කියලා දෙන්නේ ඒවා හොයාගන්න විදිහයි... මෙන්න මේකයි කතන්දරේ....
එකටම ඔයාලගේ පරිගණකයේ CMD එක ඕපන් කරගන්න.. (Start--> type Run Command--->> type cmd)අපේ Machine එකේ Serial Number එක .. මෙන්න මේ කෝඩ් එක Type කරන්න
wmic bios get serialnumber
Bios name එක Version එක හොයාගන්න මේ කෝඩ් එක භාවිතා කරන්න
wmic bios get name,version
මේ තවත් කෝඩ් ටිකක්
wmic csproduct get uuid,name -->>model no and
UUID.
wmic csproduct get name , identifyingnumber
-->>Serial Number and Model Number
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....