Ads Top




ආයුබෝවන් යාලුවනේ මෙන්න අද  මම ගානේ වැදගත් ලිපියක්.... 






කව්රුත් කරන්නවනේ පරිගණකයක් කියන්නේ යාන්ත්‍රික උපකරණයක් බව... ඉතින්  උපකරණයට  විස්තර ගොඩක් තියෙනවනේ.. උදාහරණ වසයෙන්- නිෂ්පාදන නාමය,  හදුනා ගැනීමේ අංකය ආදිය.. අද මම කියලා දෙන්නේ ඒවා හොයාගන්න විදිහයි... මෙන්න මේකයි කතන්දරේ....

එකටම ඔයාලගේ පරිගණකයේ CMD එක ඕපන් කරගන්න.. (Start--> type Run Command--->> type cmd)අපේ Machine එකේ Serial Number එක ..  මෙන්න මේ කෝඩ් එක Type කරන්න

wmic bios get serialnumber


Bios name එක Version එක හොයාගන්න මේ කෝඩ් එක භාවිතා කරන්න 


wmic bios get name,version



මේ තවත් කෝඩ් ටිකක් 



wmic csproduct get uuid,name -->>model no and 


UUID.


wmic csproduct get name , identifyingnumber  



-->>Serial Number and Model Number


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.