Ads Top

විසුවල් බේසික් මගින් වචන කියවන්නේ Software එකක් හදන්නේ මෙහෙමයි







ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් හුග කාලයකින් තමා ලිපියක් ලියන්නේ... 




අද මම දෙන්නේ විසුවල් බේසික්(Visual Basic) මගින් සාදාගන්න පුළුවන් කුඩා වැඩසටහනක් ගැන කියලා දෙන්න.. සියල්ලන්ගේම පහසුව තකා මම මේක වීඩියෝවක් අනුසාරයෙන් තමා කලේ.. එහෙනම් පහත තියෙන කෝඩ් එක හා වීඩියෝව(Video) බලන්නකෝ...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.