Ads Top

Torrent Direct Download කරන්න කට්ට කන්න එපා...




ආයුබෝවන් යාලුවනේ ඔන්න් අද මම ඉතාමත් වැදගත් ලිපියක් ලියන්නයි යන්නේ බලන්නකෝ... 








Torrent ගැන කවුරුත් දන්නවනේ.. ඉතින් ඒවා Download කරන්න යුටෝර්න්ට් හෝ බිට්ටොරන්ට් වගේ මුදුකනාග භාවිතා කරනවා.. ඒ උනාට ඩවුන්ලෝඩ් වීමේ වේගය නම් ඉතාම අඩුයිනේ.. ඉතින් ඒවා Direct ඩවුන්ලෝඩ් කළා නම් IDM එක හරහා වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි... අද කියලා දෙන්නේ Torrent Files Direct ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමය කියලා දෙනවා... අනිවා සුවර්.. කියවන්නකෝ...

එක කරන්න නම් මෙන්න මේ සයිට් එකට යන්න ...

Visit Filestream.me

ගිහින් අලුත් එකවුන්ට් එකක් හදන්න... ඊට පස්සේ පහත Video අනුගමනය කරලා ලෙසින්න්ම Download කරගන්න.. ඕනෑම Torrent එකක් මේකට වලංගු වේ.. 



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.