Ads Top

පරිගණකය සුද්ද කරලා Speed කරන්න මෙන්න මරුම Software එක Advance System Care Pro 6.4



ආයුබෝවන් යාලුවනේ... ලංකාවේ අපේ අදහස් වෙතින් මෙන්න වැදගත් ලිපියක්...







ලංකාවේ අපේ අදහස්  බ්ලොග් අඩවිය ආරම්භ කරලා දැනට වසර 2 සම්පුර්ණ වෙලා තියන්නේ.. ඉතින් මෙතෙක් ආපු දුර ගැන කියන්නේ අභිමානයෙනි... මේ හැමදේකදිම මා ලගම හිටියේ ඔයාලයි.. පළමුව ඔයාලට මගේ හද පිරි ස්තුතිය පුද කරමු... මෙන්න අද දවසේ ලිපිය..

Advance System Care Pro 6.4 සංස්කරණය ඉතාමත් වැදගත් වෙනවා පරිගණයේ වේගය වැඩි කිරීමටත් අනවශ්‍ය ෆයිල්ස් ඉවත් කිරීමටත් Virus නැති කිරීමටත් මෙම සංස්කරණය තුලින් හැකි වේ.. ඊට අමතරව තවත් වැදගත් දේවල් රාශියකින් මෙය සමන්විත වේ.. කෙටියෙන්ම කිවොත් ඕක තමා Advance System Care Pro 6.4 හි සාරාංශය.. මෙන්න තියෙනවා Download කරගැනීම සදහා ලින්ක්ස්...


Download Advance System Care Pro 6.4 Setup
Download Advance System Care Pro 6.4 Crack

අදහසක් දාලම යන්නේ හොදේ...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.